
අනුරාධපුර පරගස්දන්වැව මැදගම ප‍්‍රදේශයේදී පියකු හා පුතකු එක් වී පිහි ප‍්‍රහාර එල්ල කර ගැබිනි කතක් සහ තවත් අයෙකු ඊයේ (20) ඝාතනය කර තිබේ.
සැකකාර පියා අසල්වැසියන් විසින් අල්ලා පොලිසියට බාරදී ඇති අතර, පුතා පලාගොස් සැගවී ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ විසි හැවිරිදි ගැබිනි කාන්තාවක් වන සකුන්තලා ප‍්‍රියදර්ශනී සහ ඇගේ ඥතියකු වන 65 හැවිරිදි මුදලාහිටිගේ රන්බණ්ඩා නමැති දෙදෙනාය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Copyright © www.srilankamirror.com
No comments:
Post a Comment