
විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිස මුඩුකරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීමට සූදානම් වන බව විදුලි හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයිග ලබන 8 වනදා රාජගිරිය සදහම් සෙවණේදී මෙම ආගමික උත්සවය පැවැත්වෙන බව විදුලිබල අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඊට සමගාමීව ජාතික හෙළ උරැමය තවත් 25 දෙනෙකු ද හිස මුඩු කරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීම මෙහිදී සිදුවෙයි. 2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මෙම ආගමික උත්සවය පැවැත්වෙනු ඇත.
No comments:
Post a Comment