Friday, May 6, 2011

වාකරේ කැලෑවකින් අවි තොගයක් මතු වෙයි


වාකරේ තට්ටමුණේ කලපුව ආසන්නයේ කැලෑ ප‍්‍රදේශයක වලලා තිබුණු අවි ආයුධ තොගයක් වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

මෙම අවි ආයුධ අතර කිලෝ 10ක් බරැති බෝම්බයක්, කිලෝ 30ක් බරැති මෝටාර් බෝම්බයක්, කිලෝ 05ක් බරැති මෝටාර් බෝම්බයක්, ජීව අත්බෝම්බයක්, පීඩන බෝම්බයක්, පීඩන බෝම්බ පියුස් දෙකක් සහ සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 200ක් අයත්ව තිබූ බව ද පැවසේ.

මෙම අවි ආයුධ තොගය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර පරක්‍ෂණ පවත්වන බව වාර්තා වේ.

No comments:

Post a Comment