
යාපන ඌර්කාවටිතුරේ ප‍්‍රදේශයේ පිහිටි ඉන්දන් කොවිල් භූමියේ තිබී දස හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් ඊයේ (03) රාත‍්‍රීයේදී සොයාගෙන තිබෙි.
මෙසේ සොයාගෙන ඇත්තේ ඌර්කාවටිතුරේ ප‍්‍රදේශයේ ඒ. එලිලරසන් නැමැති දරුවෙකුගේ මළ සිරුරකි.
ඊයේ උදෑසන (03) කොවිලේ පැවැති උත්සවයකට සහභාගිවීම ගිය මේ දරුවා නැවැත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ දෙමවිපියන් හා ඥාතීන් විසින් ඔහු සොයන්නට පටන්ගෙන ඇති අතර, පසුව ඔහුගේ සිරුර කොවිල් බිමෙහි තිබී සොයාගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර ඌර්කාවටිතුරේ රෝහල වෙත භාරදී ඇත.
No comments:
Post a Comment